Tuesday 29 December 2015

Root කරන්නේ කොහොමද?වාසි මොනවාද?මොකක්ද මේ Root කරනවා කියන්නේ?

Root කරන්නේ කොහොමද?වාසි මොනවාද?මොකක්ද මේ Root කරනවා කියන්නේ?

Root කරනවා කියන්නේ අපට system file බාවිතා කරන්න system එකෙන් අවසර ගන්න පුලුවන් අවස්තාවක් හදාගන්න එකයි..

වාසි තමයි අපිට ගොඩාක් වැදගත් වෙන ඇප් තියෙනව මේ Root permission ඉල්ලන..ඒවා අපිට බාවිතා කරන්න පුලුවන්..උදා:- අපේ delete උන photo video ආපසු ගන්න පුලුවන් ඇප්/screen recoder වගේ ගොඩාක් දේවල් තියෙයි පහසුකම්

ඒවගේම Android system එක ගැන හොද දැනුමක් තියෙන කෙනෙකුට system file edit කරන්න දන්නවානම් වාසි ගොඩායි..

මෙහෙම කියුවොත් තේරෙයි...අපි සාමනයෙන් බාවිතා කරන්නේ android වලින් 25% ක් විතර ඒකත් ගොඩාක් අය හරියට දන්නේ නෑ..
කොහොම උනත් root කරගත්තාම තව 50%ක් විතර ඒකට එකතු වෙනවා..

Software update කිරීමකදී හෝ ඔබ warrenty සදහා දුරකතනය ඉදිරිපත් කිරීමට පෙර super su වෙත ගොස් full unroot කිරීමට මතක තබාගන්න..එමෙන්ම වීඩියෝවේ කියන දේ සහ කරන දේ හොදින් බලා තේරුම් ගෙන මෙය කරනවානම් කිසිදු අතුරු ප්‍රතිපලයක් රහිතව සාර්තකව root කරගත හැක


17)ගොඩාක් අය බලාපොරොත්තුවෙන් හිටපු වීඩියෝව අද ගෙනාවා....PHONE එකක් ROOT කරන්නේ මෙහෙමයි.....තව බලන්න ෙමතනින් ඒන්න https://www.facebook.com/namalbalasooriyareturn/

Posted by Namal Balasooriya "Return" on Sunday, June 12, 2016

15 comments:

  1. CF-Auto-Root eke samsung GT- 19082 eke file eka nahane

    ReplyDelete
  2. It wasn't work to Samsung J7 (smj700f)

    ReplyDelete
  3. Kohomada ayyee balanne root karana vidiha

    ReplyDelete
  4. Kohomada ayyee balanne root karana vidiha

    ReplyDelete
  5. GT19100 I NEED FOR THIS MODEL NUMBER.

    ReplyDelete
  6. man gawa tiyenne samsung galaxy note 2 phon ekak eke root karanna bane do not unplug cabal kiyala watenawa. plz help me

    ReplyDelete
  7. aiya huwai y5 phona akk root karanna web site ak keyannako

    ReplyDelete
  8. aiya huwai y5 phona akk root karanna web site ak keyannako

    ReplyDelete
  9. Root කරනවා කියලා කියන්නේ su binary එක /bin එකට copy කරන එකට, su binary එකෙන් කරන්නේ Unix users ලා අතර මාරු වෙනෙකට. GNU Linux වල su binary එක දාලම එවනවා එත් android වල එහෙම එවන්නේ නැහැ. manually su binary එක copy කරන්න පුළුවන් file copy කරන හරි path එක දන්නවනම්. Unix වල file permission ඔක්කොම අදාළ වෙන්නේ system එක ඇතුලෙදි විතරයි පිට system එකකින් access. කරදදී ඒක අදාළ වෙන්නේ නැහැ.
    phone එකේ recovery එක කියන්නේ වෙනම operating system එකක්, මේ විදිහට පිට system එකකින් access කරන්න බැරිවෙන්න කරන්න පුළුවන් පහසුම දේ system partition එක encrypt කරන එක. Android 5.0 ඉඳන් system partition එක encrypt කරලා තියෙන්නේ.
    නමුත් ඔබට partition එක format කරලා වෙන custom OS එකක් install කරන්න පුළුවන් (cyanogen) වගේ.

    ReplyDelete
  10. Bro Samsung Galaxy J500f-DD Root karane kohomada ? Puluhannam Video Ekak danna

    ReplyDelete
  11. Video 1 pennanne nhne. Huawei y5 2

    ReplyDelete
  12. Kohomada video eka balanne. Need help

    ReplyDelete