Tuesday 29 December 2015

Android එක vires වලින් ආරක්ශා කරගමු..

ඕනෑම Android phone එකකට හොදම virus Guard එකක්...Drweblight  ගැන තමයි අපි කතා කරන්නේ..
ගොඩාක් අය Drweb අරං තිබුනා..ඒත් ඒක නොමිලේ දෙන්නේ ටික කාලෙකට විතරයි..අපිට අපේ වැඩ කරගන්න Drweb light හොදටෝම ඇති...
මේ වීඩියෝවෙන් ඒක තවත් පැහැදිලි වේවි..

18)ඕනෑම Android phone එකකට හොදම virus Guard එක.අනිත් අයටත් බලන්න share කරන්න....තවත් බොහෝදේ දන්න සිංහලිනම දැනගන්න...මෙතනින් එන්න..https://www.facebook.com/namalbalasooriyareturn/

Posted by Namal Balasooriya "Return" on Sunday, June 12, 2016

2 comments: