Tuesday 29 December 2015

ඕනිම Android phone එකක phone lock එක ලේසියෙන් කඩමුද???

ඕනේම Android Phone එකක Phone Lock එක unlock කරන්නේ මෙහෙමයි...
ගොඩාක් අය මෙහෙම උනාම සල්ලි ගොඩාක් ගෙවලා තමයි මේක කරගන්නේ..ඒත් වැඩේ ඔයා හිතන තරම් අමාරුනම් නෑ..
මේකෙදි බාවිතා කරන්නේ මැද බටන් එකයි..සද්දේ වැඩි කරන බටන් එකයි..ඔන් ඔෆ්ෆ් කරන බටන් එකයි..
Middle button +volume up+power key.
වීඩියෝව බලන්නකෝ එතකොට ගොඩාක් පැහැදිලි වේවි..
මැද button එක නැති දුරකතනයක් නම් ඔයා ලග තියෙන්නේ..දුක් වෙන්න එපා..power key +volume up බාවිතා කරලා ඔයාටත් මේක කරගන්න පුලුවන්..

16)ඔයාගේ ඇන්ඩ්රොයිඩ් ෆොන් එකේ ලොක් එක හිර උනොත් මීට කලින් රැ1000/1500ක් ගෙව්වාට...අද ඉදන් තනියම හදාගන්නේ(unlock කරන්නේ) මෙහෙමයි..අනිත් අයටත් බලන්න share කරන්න....තව බලන්න ෙමතනින් ඒන්න(පරණ පේජ් එක බ්ලොක්..මේ අලුත් එක හොදේ... https://www.facebook.com/namalbalasooriyareturn/

Posted by Namal Balasooriya "Return" on Sunday, June 12, 2016

1 comment:

  1. oya nis api wede kara gaththa aiye eththatama respet aiye

    ReplyDelete