Tuesday 29 December 2015

ගහන mssage Mms බවට පරිවර්තනය වෙන ලෙඩේට බේත..

ගහන massage mms ෙවනවද?කොරියාවේ phone useකරන අයටනම් ගොඩාක් වැදගත් වෙයි..අපි මේකට බාවිතා කරන්නේ හරිම සරල විදියක්..Textra කියන ඇප් එකෙන් තමයි මේක කරන්නේ..බලන්නකෝ කොහොමද කියලා


02)ගහන massage mms ෙවනවද?ඕන්න ගොඩාක් අයට ලොකූ ප්‍රශ්නයක් උන දේකට උත්තරයක් ගෙනාවා.බලන්න ඔයාටත් වැදගත්ද කියලා?කොරියාවේ phone useකරන අයටනම් ගොඩාක් වැදගත් වෙයි...තව බලන්න ෙමතනින් ඒන්න https://www.facebook.com/namalbalasooriyareturn/

Posted by Namal Balasooriya "Return" on Saturday, June 11, 2016

1 comment: