ක්‍රම නම් කීප විදියකින් Gmail Access කරන්න පුලුවන්..Smart Phone use කරන ඔයාලට මේ වැඩේ Simple...
Android use කරන ඔයාලට ඔයාලගේ Phone එකෙන්ම කරගන්න පුලුවන්.
අනිත් විදිය තමයි ඔයාලගේ Computer එකෙන් ඔයාලගේ Web Browser එක භාවිතා කරලා.
බලන්න Video එක කොහොමද Gmail වලින් Email යවන්නේ කියලා.(Trial version VideoEditor එකක් ගනන් ගන්න එපා යාලොවෝ.😈😈😈
ස්තුතියි ...
Nirosh Gunathilaka
No comments:
Post a Comment