Tuesday 29 December 2015

Youtube Add block කරන්නේ මෙහෙමයි

Youtube Add block කරන්නේ මෙහෙමයි
ඔයාල්ගේ Phone එකේ YouTube බලනකොට Add Play වෙනවද???
Add එක ඉවර වෙනකල් බලන් ඉන්න ඕනි නෑ දැන්...
Apple iPhone / iPad වලට සහ
Samsung (Android) Phone වලට
ඒ වාගේම කාටහරි Computer එකේදී මේ දේ හදාගන්න නම්...තමුන් Use කරන Web Browser එක අනුව Install කරගන්න ඕන AddBlocker එක වෙනස් වෙන බව මතක තබාගන්න.
හරි ඔන්න අපේ ගොඩාක් අයට තිබෙන ගැටලුවකට විසදුම...
හැබැයි මේ Apps Play Store එකෙන් ගන්න නැහෑ.
මේ ඇප් දාගන්න (install) කරන්න කලින් ඔයාලගේ phone එකේ

Settings -> More ->Security වල Unknown sources වලට ඉදිරියෙන් හරියක් වැටිලා තියෙන්න ඕනා.
ඇන්ඩ්‍රොයිඩ් බාවිත කරන අය සදහා (Android Users)
මුලින්ම මෙන්න මේ ලින්ක් එකට අවිත්>>>>>>>>
METHOD #1: F-Droid කියන App එක Download කරගන්න.
(ඒ App එක ROOT කරපු Android Phone සදහා)
*ROOT REQUIRED*
METHOD #2 : Adbock Plus කියන App එක Download කරගන්න.
(ඒ App එක ROOT නොකරපු Android Phone සදහා)
*ROOT NOT REQUIRED*
මෙතනදී ඔයාලට කරන්න තව පුන්චි දෙයක් තියෙනවා...
මේ adblock plus ඔයාලගේ phone එකට දාලා open කරගන්න. දැන් ඔයාගේ WIFI Settings වලට එන්න. දැන් ඔයාලා Connect වෙලා ඉන්න wifi Access Point එක උඩ ඇන්ගිල්ල තියාගෙන ඉන්නකොට
Froget Network
Modify Network
කියලා වැටෙනවා නේද?
Modify Network ක්ලික් කරලා
Show Advance Options ක්ලික් කරන්න.
Proxy Setting තැන Manual කියලා දීලා
Proxy Host Name වලට Localhost කියලා දීලා
Port එක කියන තැනට ඔයාලට AdBlock plus එකේ Number එක බලාගන්න පුලුවන් Phone එකේ Notification panel එකෙන්... බොහෝ විට Port එක 2020 විය හැකියි. මෙන්න මේ Link එකෙන් බලා ගන්න පුලුවන් කොහොමද Settings හදන්නේ කියලා

METHOD #3 : Firefox (Web Browser එක Download කරලා... මෙන්න මේ Link එකට ඇවිත්
Adblock Plus in Firefox’s add-on එක දාගන්න.
මේ ක්‍රමයත් ROOT නොකල PHONE සදහා බාවිත කල හැක.
මෙහිදී FIREFOX හරහා Add වලින් තොරව Youtube නැරඹිය හැක.
ඇපල් බාවිත කරන අය සදහා(All Apple Users)
පහතින් 01/02 /03 වලින් අත්තේ App 3ක්
ඔයාලට හොදයි කියලා හිතන එකක් Use කරන්න.
3ම Install කරගෙන එකින් එක Use කරලා බලන්න.
මන් දකින විදියට 03. AdGuard App එක හොදයි...මොකද ඒක කෙලින්ම ඔයාලගේ Safari Browser එකටමයි හදලා තියෙන්නේ.
01. Ad-Blocker Browser with Chromecast Support
https://itunes.apple.com/…/ad-blocker-browser-…/id537774578…
ස්තූතියි ...
මම නිරෝශ් ගුණතිලක 




ඔයාල්ගේ Phone එකේ YouTube බලනකොට Add Play වෙනවද???Add එක ඉවර වෙනකල් බලන් ඉන්න ඕනි නෑ දැන්...Apple iPhone / iPad වලට ස...
Posted by Nirosh rexey on Tuesday, November 10, 2015

No comments:

Post a Comment