Monday 14 December 2015

Windos 10 ඇක්ටිවේට් කරගන්නේ මෙහෙමයි.

වින්ඩෝස් 10 ඇක්ටිව් කරන හැටි ගැන නිරෝශ් ගෙන් පැහැදිලි කිරීමක්..මේ ඇක්ටිවේටර් එක බාවිතා කරගෙන ඔබට ඔබගේ windos 10 ඇක්ටිවේට් කරගත හැකියි..
මෙහිදී ඔබට පරිඝණකයට අවශය යාවත්කාලීන(updates)ලබා ගැනීමටත් හැකියාව ලැබීම සුවිශේශයි...වීඩියෝව පහතින් බලන්න..Download කරගැනීම සදහා වීඩියෝවට පහතින් ඇති බටන් එක බාවිතා කරන්න..
Windows 10 ගැන ගැටලුවට විසදුම...
ඔයාලගේ Computer එකට LapTop එකට Windows 10 Pro දාගන්නේ මෙන්න මෙහෙමයි.😎

පසුගිය 2015-07-29 වෙනිදා තමයි Windows 10 නිකුත් කලේ. ඉතින් මේ වෙනකම් ගොඩාක් අයට මතුවෙන ගැටලුවක් තමයි මේ Windows 10 කොහොමද දාගන්නේ (Install කරගන්නේ) කියලා.
අපි වැඩේට බහිමු එහෙනම්.....😊

මුලින්ම අපි අපේ Computer එකට මේ එක එක OS දාගන්න සුදුසුද නැද්ද කියා බලමු. 😕
මොකද සමහර අය කියාවි...අයියෝ මගේ Computer එක මාර Slow නේ කියලා. මේ දේ ගැන අවබෝධමත් වෙන්න ඕනි.
ඔයාලගේ Desktop කොම්පුටෙර් එකේ හෝ Lapatop එකේ ඔයාලා දාන්න යන Operatin System එකට ඇතිවෙන තරමේ Hardware Features තියනවද බලාග්න්න ඔනි.
*. PROCESSOR
*. RAM
*. STORAGE (Hard Disk Space)
*. Graphics card ( DirectX 9 හරි WDDM 1.0 driver
*. Display (800×600)
ඉතින් මේ පහතින් දෙන විදියවත් අඩුම තරමේ තියෙන්නට ඕන.
*** Processor එක 1 Gigahertz (GHz) හරි ඊට වඩා වේගවත් processor හෝ SoC
*** 1 Gigabyte (GB) 32-bit එකට ගැලපේ
2 Gigabyte 64-bit එකට ගැලපේ
*** 16 GB හාඩ් එකේ ඉඩ 32-bit වලට 20 GB හාඩ් එකේ ඉඩ 64-bit Operatin System එකට.
මෙන්න මෙතනින් වැඩි විස්තර
https://www.microsoft.com/en-us/windows/windows-10-specifications#sysreqs

ඉතින් මේ ටික තියාගෙන වැඩේට බහින්න.
දැනට ඔයාලා Windows 7 හෝ Windows 8 , Windows 8.1 තියාගෙන වැඩේ කරන්න යනවානම්. මෙහෙමයි කරන්නේ.
මුලින්ම ඔයාලගේ Windows Updates On කරගෙන ඔයාලට තියෙන Available Updates Check කරගන්න. සමහර අයගේ on වෙලා තියෙන්නත් පුලුවන්.
එතකොට කරගන්න තියෙන්නේ කෙලින්ම Windows 10 වලට මාරුවීමේ හැකියාව තියෙනවා.
එහෙම Update කරගන්න අයට මෙන්න මේක වැදගත්....

Windows 7 වල ඉන්න අයට තමන්ගේ OS Version එක

*. Windows 7 Starter,
Windows 7 Home Basic සහ
Windows 7 Home Premium නම් Update කල හැක්කේ
Windows 10 Home OS එකයි.

*. Windows 7 Professional සහ
Windows 7 Ultimate නම් Update කල හැක්කේ
Windows 10 Pro OS එකයි.
******************************************
Windows 8 වල ඉන්න අයට තමන්ගේ OS Version එක

*. Windows Phone 8.15 use කරන අයට
Windows 10 Mobile

*. Windows 8.1 නම්
Windows 10 Home

*. Windows 8.1 Pro
Windows 8.1 Pro for Students නම්
Windows 10 Pro
මෙන්න මෙතනින් වැඩි විස්තර
https://www.microsoft.com/en-us/windows/windows-10-specifications#upgrade

ඔයාලගේ Computer එකේ දැනට දාල තියෙන Windows OS එක මොකක්ද කියා දැනගත්ත්තම ඔයාලට ලැබෙන්නේ මොන Windows 10 ද කියා දැන ගන්න පුලුවන්.
ඊලගට කියන්න හදන්නේ Windows 10 32 bit හෝ 64 bit කොහොමද Tool එකක් භාවිතයෙන් ඔයාලගේ Computer එකට දාගන්නෙ කියලා.
Microsoft සමාගම ඒකට ඔයාලට දීලා තියෙන Tool එක තමයි "Media Creation Tool"
මෙකෙන් Upgrade කරග්ගන වගේම (windows 10 වලට update කරගන්න) ඔයලාට DVD එකකට සහ USB Pen Drive එකකට කොපි කරගන්න පුලුවන්.
ISO file එකක් විදියට save කරගෙන ඒ file එක DVD එකකට ගහගෙන පුලුවන් වැඩේ කරන්න. මේකට කියන්නේ Windows 10 Clean Installation කියලා. අවශ්‍ය වුනොත් Key සහ Activator පහල link වලින්. නොතේරෙනවා නම් අහන්න.
අනිත් විදිය තමයි USB Pen Drive එකට COPY කරගැනීම. මේකෙන් වෙන්නේ Pen එක Bootable
කිරීමයි. ඒක විශේෂිත ක්‍රමයකට සිදුවන්නක්. මතක ඇතිව pen එකේ තියන ඔයාලගේ files Delete වෙනවා මේ වැඩේදී. ඒකෙත් data backup කරලා තියාගන්න.
මෙන්න මෙතනින් Media Creation Tool එක ගන්නත් පුලුවන්.(ගූග්ල් වල media creation tool download කියලා search කලත් ගන්න පුලුවන්)

http://go.microsoft.com/fwlink/?LinkId=691209

Nirosh Gunathilaka 




2 comments: