Sunday 13 December 2015

Android එකෙන් Youtbe වීඩියෝ ලේසියෙන්ම Download කරගන්න..

 මෙන්න තවත් හොද Youtube Downloader ඇප් එකක්.මේ ඇප් එකත් බලන්නකෝ ..
YOUTUBE Video Download කරන්න මම කියල දුන්න VIDEODER App ekata ඔන්න V.10 වලට Update එකක් තියෙනවා. අපි මේ වනතුරුත් පාවිච්චි කලේ Version 9. ඉතින් Version 10 තවමත් beta Version එකක් විදියටයි තියෙන්නේ... කෙසේ නමුත් Update එක නම් මම දැකපු විදියට හොදයි. බලන්නකො ඔයාලත් කොහොමද කියලා. App එක ලස්සන Appearance (පෙනුම) එකකින් තියන්නේ. හරිම ලේසියි.
පරණ Videoder 9.0 App එකේ Link එක නැති අය Download කරගන්න.
Install කරන ආකාරය පසුගිය Post එකේ කියලා තියෙනවා.
like US...
comment US...
ස්තූතියි ...
Nirosh Gunathilaka
South korea
Ulsan


No comments:

Post a Comment