Tuesday 29 December 2015

Android එකෙන් youtube වීඩියෝ Download කරන්න..

Youtube වීඩියෝ android phone එකෙන් ඩවුන්ලෝඩ් කරන හැටි තමයි මේ......
මෙතනදී අපි බාවිතා කරන්නේ tube mate කියන ඇප් එක.මේක playstore එකේ ගන්න නෑ..එහෙම නැති ඇප් ගන්න හැටිත් ඒවා install කරන හැටිත් මේ වීඩියෝවෙන්ම බලාගන්නත් පුලුවන්..
වීඩියෝ එක බලලා ඊට යටින් තියෙන Download බටන් එකෙන් ඇප් එක Download කරගන්න..

06)ගොඩාක් අය ඇහුවා කොහොමද youtube වීඩියෝ android phone එකෙන් ඩවුන්ලෝඩ් කරන්නේ කියලා..ක්‍රමනම් ගොඩාක් තියේනවා..ඒත් මේක තමයි ලේසිම විදිය... අනිත් අයටත් බලන්න share කරන්න..තව බලන්න ෙමතනින් ඒන්න https://www.facebook.com/namalbalasooriyareturn/

Posted by Namal Balasooriya "Return" on Saturday, June 11, 2016

                                                ඩවුන්ලොඩ් සදහා මෙතන ඔබන්න

No comments:

Post a Comment