Tuesday 29 December 2015

Android phone එකෙන් facebook වීඩියෝ Download කරමු.

Facebook එකේ vedio download කරන්නේ මෙන්න මේ විදියට හරිම ලේසියි බලන්නකෝ
.මේ ඇප් එක ලේසියෙන්ම playstore එකෙන්ම ගන්නත් පුලුවන්..කියන්න වචන නෑ නියම ඇප් එක..ඔයත් බලන්නකෝ කොහොමද කියලා....

07)ගොඩාක් අය අහපු ප්‍රශ්නයක් කොහොමද facebook එකේ vedio download කරන්නේ කියලා..ගොඩාක් ක්‍රම තියෙනව..මේක තමයි ලේසිම එක.. ඔයාලා computer එකෙන් download කරනවනම් uc browser එක download කරගන්න..එකෙන් facebook yanna..ඕනිම vedio එකකට ගිහින් right click කරන්න..ඊලගට save vedio as කියන එක තොරගත්තම ඔයාට ලැබෙනව save කරන්න තැනක් තෝරගන්න..තෝරගත්තාම download වෙන්න පටන් ගන්නවා... එහෙනම් අනිත් අයටත් දැනගන්න share කරන්න..තව බලන්න ෙමතනින් ඒන්න https://www.facebook.com/namalbalasooriyareturn/

Posted by Namal Balasooriya "Return" on Saturday, June 11, 2016

1 comment:

  1. This was a really great contest and hopefully I can attend the next one. It was alot of fun and I really enjoyed myself..
    buy facebook likes best price

    ReplyDelete