Sunday, 13 December 2015

ඇති තරම් YOUTUBE වීඩියෝ Download කරන්න

YouTube එකෙන් ඇති තරම් Videos Download කරගන්න ඔයාලගේ iPhone එකෙන්...
YouTube විතරක් නෙමේ ඕනෑම Web Site එකකින් හා ඔයාලගේ FaceBook එකේ Video Download ත් මේ විදියට Videos Download කරන්න පුලුවන්...
ඉතින් ඔයාලට Good News එකක් වෙවි කියලා හිතනවා මේක.
ඕනෑම iPhone එකකින් iPad එකකින් Download කරන්න පුලුවන්.. විතරක් නෙමේ ඔයාලගේ Camera Roll එකේම save කරන්නත් පුලුවන්.
මෙන්න මේ ටික කරන්න මගේ Video එකේ විදියට..
මුලින්ම
01. Appstore open කරගන්න..
02. Youtube App එක Download කරගන්න
03. QWE Downloads App එකත් Download කරගන්න.
දැන් youtube open කරගෙන ඔයාලට ඔනෙ Video එක Search කරගෙන ඉදිරියෙන් තියෙන Dot තුන උඩ ක්ලික් කරන්න
දැන් Share උඩ ක්ලික් කරලා Copy Link උඩ ක්ලික් කරන්න..එතකොට Video එකට අදාල Link එක clipboard එකට Copy වෙනවා.
දැන් ඔයාලගේ QWE Download App එක Open කරගන්න. ඒක පෙන්වන්නේ Downloads කියන නමින්. මේ QWE Downloads App එක Internet Browser එකකට සමානයි. ඒකේ උඩින්ම තියන Address Bar එකේ Keepvid.com කියලා type කරලා Go කියලා ක්ලික් කරන්න.
දැන් ඔයාල ඉන්නේ Keepvid.com site එකේ...
එතන site එකේ උඩින්ම තියන හිස් දිගටි කොටුවේ ඔයාලා Copy කරගත්ත link එක Paste කරන්න. ඊට පස්සෙ ඉදිරියෙන් ඇති DOWNLOAD button එක උඩ ක්ලික් කරලා පහලින් වැටෙන Video File Format වල Quality list එකෙන් ඔයාලට ඕනෙ link එකක් උඩ ක්ලික් කරන් ඇගිල්ල තද කරගෙන ඉන්න කොට පහලින් options වගයක් popup වෙනවා.
එතනින් Download දෙන්න. දැන් හරි.
දැන් App එක්කේ Downloads වලට ගිහින් බලන්න පුලුවන් Video එක Download වෙනවා.
ස්වල්ප වේලාවකින් Download වී ඉවර උනාට පසු Download වුන Video එකට ඉදිරියෙන් ඇති ඊතලය සමග කොටු ලකුනේ ක්ලික් කරලා OpenIn ක්ලික් කරන්න.
එතනින් Save ක්ලික් කරන්න.
එතනින් වෙන්නෙ ඔයාලගේ Camera Roll එකට ඔයාලා Download කරගත්ත Video එක Save වෙනවා.
ඔයාලා ඔයලගේ Camera Roll එකට ගිහින් බලන්න Video එක එතන තියේවි.
මේ වගේ ඕනෑම site එකක ඒ ඒ Video එකට අදාල link copy කරගෙන Videos Download කරගන්න පුලුවන්.
බලන්නකෝ වැඩේ කොහොමද කියලා.
ස්තූතියි ...
Nirosh Gunathilaka 


No comments:

Post a Comment