Wednesday, 23 December 2015

Paypal account




මුලින්ම paypal.com වලට යන්න.වෙන මොකේකටවත් නෙවෙයි..Paypal.com හොදේ.මං එහෙම කියුවේ එක එක රටවල paypal.kr/uk විදියට පෙන්වන නිසා.ඔයා යන්න ඕනි ඒ අතරින් .com කියලා තියෙන site එකට.
  1)ඒකේ දකුණු පැත්තේ තියෙන login හෝ sinup තෝරාගන්න
(කෙනෙකු log in තෝරාගත්තේනම් gmail/password යන තැන පහතින් create a new/sinup now සොයාගත හැක.එය තෝරාගන්න.)

02)මීලගට ඔබ buy with paypal තෝරාගන්න එහි ඇති get start යන්න ඔබන්න

3)දැන් මම පහතින් සදහන් කරන විදියට ඔබට ලැබුනු හිස් කොටු පුරවන්න.
First name = ඔයාගේ මුල් නම
Last name = ඔයාගේ වාසගම
User name =ඔයා paypal බාවිතා කරන නම(මතක හිටින නමක් දෙන්න.
Email = ඔයාගේ gmail එකවුන්ට් එක
Password = gmail එකවුන්ට් එකේ password එක දෙන්න.
Religion = pilipine
Adress එක වෙනුවට මොනවා හරි ගහන්න..ඒක වැදගත් නෑ.
දැන් ඔයා paypal හදාගෙන ඉවරයි..
ඔයාගේ paypal එක ඔයාට පෙන්වයි..
ඔයා නැවත paypal එකට යනකොට
Login කියන එක තෝරගෙන ඔයා user name කියන එකට දීපු නම සහ password එක බාවිතා කරන්න.


සැ:යු :- පිලිපීනය ලෙස රට තෝරා ගන්නේ අනෙකුත් බොහෝ රටවලට paypal cash මුදල් යැවීමට හෝ ලබාගැනීම යන සේවාවන් ලබා නොදීම හේතුවෙනි..
ඔබ පිලිපීනය ලෙස එය තෝරා නොගතහොත් ඔබට paypal හරහා බඩු මිලදී ගැනීම යන සේවාව පමනක් ලබාගැනීමට සිදුවේ..එබැවින් අනිවාර්‍යයෙන්ම රට පිලිපීනය ලෙස තෝරාගැනීම කල යුතුම වේ...

4 comments:

  1. pilipin select karama phone no illanawa post code monawada entr karannae

    ReplyDelete
  2. me widiyata hada ganna be ne...

    ReplyDelete