මේ එකක් මිලදීගෙන ඔයා ඇතුලත් කරන්න ඕනි playstore එකේ මෙනු අකේ තියන google redom කියන තැනට..ඇතුලත් කරන්න පෙර ඔයා ඉන්න ප්‍රදේශයේ postel code එකත් දැනගෙන යන්න..මොකද එයාල ඒක අහනව...
දකුණු කොරියාවෙනම් Gs25 mart , E mart වලින් දැන් මිලදී ගත හැකියි...
අනිත් රටවල අය ඉන්නවනම්..මේක ගන්න තැන් දන්නවනම් පහලින් comment එකක් දාගෙන යමුද බලන්න..
නාමල් බාලසූරිය..
No comments:
Post a Comment