Wednesday 16 December 2015

පරඝණකයට නැතිවම බැරි Winrar

Winrar pro

Winrar කියන්නේ file ගැට ගහන software එකක්..සමහර වෙලාවට අපිට file යවන්න වෙනවා..ඒත් skype වලින් file යවන්න බෑ ඒත් මේක බාවිතා කරල add archive කරපුහාම ඒවා යවන්න පුලුවන්.
ඒවගේම අපි download කරන file ගොඩාක් වෙලාවට තියෙන්නේ rar විදියට zip කරලා..(ගැටගහලා). ඉතිං අපි ඒවා ලිහාගන්නත් අපි මේක බාවිතා කරනවා..



Winrar pro තමයි මේ..ඔයාලාගේ bit එක 32bit /64bit කියලා බලන්න මුලින්ම.mycomputer right click කරලා..properties ගිහින් බලපුහාම ඔයාට බලාගන්න පුලුවන් ඔයාට අදාල bit එක.ඊට පස්සේ ඔයා download කරගත්ත file එකේ ඔයාට ගැලපෙන bit එකට අදාල එක සාමානය විදියට install කරගන්න..හරිම සරලයි.
එහෙනම් අපි ආපහු අලුත් දෙයකින් හමුවෙමු..පුරුදු විදියටම මම
---නාමල් බාලසූරිය--



2 comments: