Tuesday 15 December 2015

Windows xp




ගොඩාක් අයගේ ඉල්ලම මත ඔන්න මම windows os ටිකක් ගෙනාවා..🙍

1)මුලින්ම පරිඝණකයට torrent කියන software එක install කරන්න.ඔබ දැනටමත් torrent බාවිතා කරනවානම් නැවත install කිරීම අවශ්‍ය නොවේ..
2)දැන් download බටන් එක ඔබන්න..
එතකොට එන box එකේ Download with external program කියන විදානය දෙන්න.
3)දැන් ඔබ torren වලින් download කරන හැටි දන්නවා...
4)ඔයාට මෙහිදි ලැබෙන්නේ" image " format එකේ file එකක්..එක උඩ right click කරලා nero express හරහා ඔයාට ලේසියෙන්ම මේක disk එකකට write කරගන්න පුලුවන්.(එකට ඔයා පරිඝණකයට nero install කරගන්න ඕනි වගේම ඔයා ලග DVD writer එකක් තියෙන්නත් ඕනි..



No comments:

Post a Comment