Monday 14 December 2015

Opera mini වල සිංහල පෙන්වන් නැතිද?

 Opera mini වල සිංහල බලන්න settings හදාගන්නේ මෙහෙමයි..

මුලින්ම operamini open කරගන්න..ඊට පස්සේ..උඩම තියෙන search bar එකේ මෙහෙම type කරන්න config: ඊට පස්සේ search කරන්න..
ඊට පස්සේ එන menu එකේ පහලට යන්න..
එතන තියෙනව bitmap fonts කියලා එකක්..
එක yes කරන්න..
ඊට පස්සේ save කියන එක ඔබලා save කරගන්න.
දැන් ඔයා settings හදාගෙන ඉවරයි...
ඒක කරන හැටි මේ වීඩියෝ එක බලන්න...


01)ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක්නෙ opera mini වලින් සිංහල අකුරු පෙන්වන් නැති එක...එක හදාගන්නේ මෙහෙමයි...තව බලන්න ෙමතනින් ඒන්න https://www.facebook.com/namalbalasooriyareturn/

Posted by Namal Balasooriya "Return" on Saturday, June 11, 2016

No comments:

Post a Comment