Saturday 12 December 2015

Nero 2016 Platinum Free

NERO 2016 PlATINUM FREE

Minimum requerments

• Windows® 7 SP1 Home Premium, Professional or Ultimate (32/64 bit), Windows® 8 (32/64 bit), Windows® 8.1 (32/64 bit), Windows® 10 (32/64 bit)
• 2 GHz AMD or Intel® processor
• 1 GB RAM
• 5 GB hard drive space for a typical installation of all components (including templates, content and temporary disk space)
• Microsoft® DirectX® 9.0 compliant graphics card
• DVD disc drive for installation and playback
• CD, DVD, or Blu-ray Disc recordable or rewritable drive for burning
මේකෙන් cd/Dvd/deta  write කරන්න පුලුවන්(සරලවම කියුවොත්)
ඒත් platinum කියන්නේ පට්ටම දෙයක්..මේකේ වැඩ ගොඩාක් තියෙයි Advance use කරන අයට.
විස්තරේ nero ගෙන්ම බලන්න මෙතන ඔබන්න.


Download කරන්න පහත download බටන් එක ඔබන්න..මෙක download කරන්න නම් ඔයාලගේ computer එකේ torrent තියෙන්න ඕනි..

Download button එක ඔබපුහම box එකක් එනවා..ඒකේ තියෙන Download with external program කියන එක දෙන්න..එතකොට torrent open වෙයි.ඒක ok කරලා ලේසියෙන්ම download කරගන්න පුලුවන් torrent හරහා...
ඒවගේම මේක ගොඩාක් speed එකෙන් download වෙනව.file එකේ බර 1GB.

ඒක open උනාම ඒකේ තියෙන patch කියන එක ඔබන්න..

05)වැඩේ ඉවරායි.....දැන් Nero 2016 platinum හැමදාටම ඔයාගේ.. එහෙනම් මම ගිහින් එන්නම්..ඔබට ආලෝකමත් අනාගතයක් පතනවා!!
----මම නාමල් බාලසූරිය---



1 comment:

  1. bro deleted or invalid file kiyana saho mokakda kranna oni..mcn

    ReplyDelete