මේක විශේෂ එකක්..හරි ලේසියි..හැමදේම බැංකුවක දැම්මා වගේ ආරක්ෂිතයි...මේක දාලා තියෙනකොට පොන් එක නැති උනොත් වෙන එකකින් ලොග්වෙලා ඒ ඇප් ඒක ඇතුලේ තියෙන ඒවා ඩිලීටි කරන්න වගේම ඒවා ඩවුන්ලොඩ් කරන්නත් පුලුවන් කෙටියෙන්ම කියනවානම් සුපිරි....
22)මොනවද මේ අවකාශ මතකයන්..Dropbox කියන වටිනාම app එක ගැන ඔයත් දන්නවද,,,?අනිත් අයටත් බලන්න share කරන්න..තවත් දේවල් බලන්න..මෙතනින් එන්න. https://www.facebook.com/namalbalasooriyareturn/
Posted by Namal Balasooriya "Return" on Sunday, June 12, 2016
super malli .thanks
ReplyDelete