Tuesday 6 September 2016

Android slow ද?(Clean master)

ඔයාගේ android phone එකත් slow ද??? මේක කරලා බලන්න..අපි මෙතනදි කතා කරන්නේ Clean master ගැන.
Playstore එකෙන් නොමිලේම ලබාගත හැකියි..
වැඩ කරන්නත් හරිම ලේසියි...


No comments:

Post a Comment